ඛජුරාහෝ (Khajuraho) ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශයේ නව
දිල්ලියට ගිනිකොන දෙසින් දෙසින් පිහිටි නගරයක් වන අතර ඉන්දියාවේ ප්‍රමුඛතම
සංචාරක නැවතුමකි. එහි පුරාණ හින්දු හා ජෛන ආගමික දේවාල විශාල ප්‍රමාණයක්
පිහිට ඇති අතර ඒවාහි ඇති කාමුක මුර්ති නිසා වඩාත් ප්‍රචලිතව ඇත. "ඛජුරවාහක"
යන පැරණි වචනයෙන් බිඳී ආ - ඉඳි රැගෙන යන්නා යන අරුත් දෙන- ප්‍රදේශය
බ්‍රිතාන්‍ය පාලන සමයේ නැවත සොයාගන්නා ලදී. වර්තමානය වන විට ඛජුරාහෝ
යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසද සලකයි.
Tuesday, December 5, 2017
කැන්බෙරා දැවූ මාහා ගිනි ජාලාව (2003 Canberra bushfires)
2013 ජනවාරි මස 18 වැනිදා කැන්බරා හී 70% පමන දවා අලු කරන ලද බුශ් ෆ්වර් ලැව්ගිනි ජලාව
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 350 ක අලාබ හානින්යක් සිදුකරමින් පුරා දින 04 මුලුල්ලේ රත්වන් පැහැති ගිනිජාලා හසට මුසු කරන්නට විය. ජීවත හානි 50 ක් සහ 400 කට වඩා පිරිසකට තුවාල සිදු විය.
ගින්නෙන් දෙවන දවස වන විට ගින්න නාගරික ප්‍රදේශවලට ව්‍යාප්ත විය.
එසේ ආරම්බ වූ මේ ගිනිජාලාව කොතරම් හානියක් කැන්බෙරා නගරයට සිදුකරාද යන්න පහත ජායාරූපයෙන් ඔබට අදසසක් ගත හැකිය.

අසිරිමත් ඊශ්‍රායලය
මුළු අරාබිකරයේම මුස්ලිම් අන්තවාදීන්ට රිදෙන්න ගහපු පුංචිම පුංචි රටක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මේක තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ යි
සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා
පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු හමුදාවක් බවට පත් වෙනවා.

රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා.
ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.
ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.
අත්හැර දැමු ස්ටේෂම
මිනිස්සු ඉතින් එක එක දේවල් හදනවා, දියුණු කරනවා. ඒ වගේම යම් යම් කාරනා නිසා සමහර දේවල් අත්හැර දමනවනේ.
මේ පහලින් කෙටි විස්තරයක් එක්ක තියෙන්නේ ස්පාඤ්ඤයේ Canfranc කියන දුම්රිය නැවතුම් පල. මේක ප්‍රංශය සහ ස්පාඤ්ඤය යා කරන රේල්පාරේයි කොටසකයි තිබුනේ.
ඒත් 1970 දී මේ රේල් පාරේ තිබුන පාලමක් කැඩී යාම නිසා මේ දුම්රිය නැවතුම්පල අත්හැර දැමුවා.
මේ තියෙන්නේ එකේ ජායාරුප කිහිපයක්.මේක අත්හැරදමා දැන් අවුරුදු 40 කටත් වඩා වැඩි උනාට අදටත් මේක පිටින් බලද්දී නං හොදට තියෙනවා වගේ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය
වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත මෙම ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මේ ගීතය විශේෂ අවස්ථාවලදී ගායනා කරයි
ඉතිහාසය
ලොව මුල් කාලයේ ජාතිකත්ව හැඟීමක් මතුවී නොආවද මධ්‍යකාලීන යුගයට පිවිසීමත් සමඟ ප්‍රථමයෙන්ම යුරෝපීය රටවල ජාතිකත්ව හැඟීම් ඉස්මතු විය. ඒ අනුව සෑම ජන වර්ගයකටම ආවේණික වූ ජන ගායනා බිහිවූ අතර නොයෙක් වෘත්තීන්හි යෙදෙන විවිධ ජන කොටස් වලින් සමන්විත ජාතියක, සංස්කෘතිය පිළිබිඹු කරන ගීතයක් තම ජාතික ගීය ලෙස පිළිගනු ලැබුණි. මේ අනුව ලොව පැරණිතම ජාතික ගීය ලෙස නෙදර්ලන්ත ජාතික ගීය ක්‍රි.ව.1626 දී භාවිතාවට පත්විය. බ්‍රිතාන්‍ය ජාතික ගීය ක්‍රි.ව.1745 දී ආරම්භ වුවද එහි නෙදර්ලන්ත ජාතික ගීයට වඩා වැඩි ඵෙතිහාසික අගයක් පිළිඹිබු වන බව පිළිගනී. ඒ අනුව ජාතික ගීය සෑම රටකම රටේ ජනතාවගේ ප්‍රෞඪත්වය හා අනන්‍යතාවය තහවුරු කරන සංකේතයක් බවට නිතැතින්ම පත්වී ඇත.
Subscribe to:
Posts (Atom)