Tuesday, December 5, 2017

අත්හැර දැමු ස්ටේෂම

මිනිස්සු ඉතින් එක එක දේවල් හදනවා, දියුණු කරනවා. ඒ වගේම යම් යම් කාරනා නිසා සමහර දේවල් අත්හැර දමනවනේ.
මේ පහලින් කෙටි විස්තරයක් එක්ක තියෙන්නේ ස්පාඤ්ඤයේ Canfranc කියන දුම්රිය නැවතුම් පල. මේක ප්‍රංශය සහ ස්පාඤ්ඤය යා කරන රේල්පාරේයි කොටසකයි තිබුනේ.

ඒත් 1970 දී මේ රේල් පාරේ තිබුන පාලමක් කැඩී යාම නිසා මේ දුම්රිය නැවතුම්පල අත්හැර දැමුවා.

මේ තියෙන්නේ එකේ ජායාරුප කිහිපයක්.මේක අත්හැරදමා දැන් අවුරුදු 40 කටත් වඩා වැඩි උනාට අදටත් මේක පිටින් බලද්දී නං හොදට තියෙනවා වගේ.







ඒ කාලේ මේක මෙන්න මේ ස්ටේෂන් එක පහලින් තියෙනවා වගේ වෙන්න ඇති..


මේ පහලින් තියෙන්නේ 1940 දී මේ ස්ටේෂන් එකේදී ගත්තු ෆොටෝ එකක්. හිට්ල තමයි ඇවිත් තියෙන්නේ.


Writer -  Trouble_Maker

No comments:

Post a Comment